Lead Story

රේගුවේ සියලු වෙන්දේසි ඔන්ලයින් ක්‍රමයට

එළඹෙන ජූලි 25 වනදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අද දින ජාතික පුවත්පතක පළව තිබූ ප්‍රවෘත්තියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමිනි. විවිධ ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් මෙතෙක්…

(0) Comments | April 25, 2024 4:09 pm

Featured

DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

DFCC බැංකුව හඳුන්වා දී ඇති DFCC Junior ළමා ඉතුරුම් ගිණුම thyaga.lk සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා ඉතුරුම් ගිණුමක් සඳහා විද්‍යුත් තෑගි වවුචර් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට DFCC Junior ත්‍යාග ලබාදීමේ වැඩසටහන් යටතේ ගිණුම් හිමි දරුවන්ට සාම්ප්‍රදායික ත්‍යාගවලට අමතරව විද්‍යුත් තෑගි වවුචරද හිමිවනු ඇත. මෙම නව පියවර නිල…

(0) Comments | April 25, 2024 3:07 pm

HNB, මහින්ද්‍රා රථවාහන හා Powerol ජෙනරේටර්ස් සඳහා සුවිශේෂී වරප්‍රසාද ලබා දීම වෙනුවෙන් අයිඩියල් මෝටර්ස් සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා අයිඩියල් මෝටර්ස් සමඟ නව ගිවිසුමකට එළැඹිණි. මහින්ද්‍රා රථ වාහන හා  ජෙනරේටර්ස් සඳහා මූල්‍ය විසඳුම් සලසා දීම අරමුණු කර ගනිමින් ඇති කරගත් මෙම ගිවිසුම තුළින් වාහන මිලදී ගැනීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන මූල්‍ය ගැටළු සඳහා මූල්‍ය විසඳුම් සහ ඒ ආශ්‍රිත අනෙකුත් සේවාවන් ලබා දීමට අපේක්ෂිතය. අයිඩියල්…

(0) Comments | April 25, 2024 2:57 pm

සියැට් හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසැල කුරුණෑගල දී විවෘත කරයි

සියැට් හි නව පාරිතෝෂික අලෙවිසැලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසැලක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට් SIS අලෙවිසැල මෙය වන අතර, කුරුණෑගල, මීගමුව පාරේ, අංක 288C, ස්ථානයේ රෝහණ…

(0) Comments | April 25, 2024 1:20 pm

ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’  CameraLK  සහ Sony ඒකාබද්ධ බලගැන්වුමෙන් සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි ජාලය වූ CameraLK ආයතනය Sony සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’ අති සාර්ථක අන්දමින් පැවැත්වීය. මාර්තු 23වැනිදා Trace City Colombo හි පැවැති මෙම සුවිශේෂී උළෙලේ දී මිලියන 10කට අධික ත්‍යාග ප්‍රදානය කළ අතර ශ්‍රී ලාංකීය නිර්මාණාත්මක බව ඉහළ නැංවීමේ සුවිශේෂී මොහොතක් ලෙස සැළකිය හැක. මෙම තරගය ඡායාරූප සහ…

(0) Comments | April 25, 2024 1:12 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා නඩත්තුව සඳහා AMOS NewGen MRO පද්ධතිය භාවිතා කිරීම අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා Swiss-AS මගින් හඳුන්වා දී ඇති ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා (Maintenance, Repair, and Overhaul– MRO) ERP (Enterprise Resource Planning) පද්ධතියක් වන AMOS භාවිතය ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය යොදාගෙන ගුවන් යානා නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව නිරීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම මගින් ශ්‍රීලංකන් ගුවන්…

(0) Comments | April 25, 2024 11:10 am

Dialog වෙතින් වැඩිපුර 15GB ඩේටා සමග හදුන්වාදෙන අලුත්ම Unlimited Blaster ප්ලෑන් එක

පාරිභෝගිකයින්ට සැබැවින්ම Unlimited අත්දැකීමක් පිරිනමන, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, පාරිභෝගිකයින්ගේ මාසයකට සියලුම ඩේටා සහ Call අවශ්‍යතා සපුරාලීමට නවතම Unlimited Blaster රු. 1299 ප්ලෑන් එක හඳුන්වා දෙයි. මෙමගින් පාරිභෝගිකයින් කැමතිම Social Apps වන Facebook, WhatsApp හා YouTube හිතේ හැටියට භාවිත කිරීමට Unlimited ඩේටා, ඕනෑම ජාලයකට Unlimited Calls, SMS 1000 ක් සමගින්…

(0) Comments | April 24, 2024 3:09 pm

සෙරෙන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් විශිෂ්ට සිසුන් ඇගයීමක්

ජාතිය පෝෂණය කිරීමේ අරමුණෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) වෙතින් දියත් කළ සෙරෙන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් අධ්‍යාපනයේ විශිෂ්ටතා දක්වන දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ට උසස් අධ්‍යාපනය සඳහා අතහිත ලබා දෙන්නට කටයුතු ආරම්භ කර ඇත. ශ්‍රී ලාංකේය වතු ප‍්‍රජාව නියොජනය කරන, වැඩිම ’ ලකුණු ලබාගත් විශිෂ්ටයන් දස දෙනෙකු මෑතකදී මේ ශිෂ්‍යත්වයෙන් පිදුම් ලැබීය. වතු ප‍්‍රජාවගෙ…

(0) Comments | April 24, 2024 2:36 pm

ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ පස්වැනි වරටත් සාර්ථකව අවසන් වෙයි

HNB ගැමි පුබුදුව වැඩසටහනේ අභිමානවත් 35 වසරක ගමන්මග සමරයි ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පස්වන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අපේ‍්‍රල් මස 6 සහ 7 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින…

(0) Comments | April 22, 2024 3:02 pm

Westbury Suites සමාගම Westbury Residencies – Colombo 10 විවෘත කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී…

(0) Comments | April 22, 2024 10:44 am

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා SDB බැංකුව විසින් සාර්ථක ප්‍රචාරණ ව්‍යාපෘතියක්

SDB බැංකුව ආරම්භයේ පටන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී මෙහෙයක් සිදු කරන බැංකුවකි. මේ සඳහා SDB බැංකුව විසින් අනුගමනය කරන ප්‍රධාන ප්‍රවේශයන් ද්විත්වය ලෙස සිය ආයතනයේ සේවයයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම සහ විවිධ ක්‍රමවේද හරහා බාහිර සමාජය තුළ කාන්තාවන්ට සහයෝගය දැක්වීම පෙන්වා දිය හැකිය. බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයන් ඇතුළු 48%ක් කාන්තාවන්ගෙන් සමන්විත වීම තුළින් කාන්තාවන්ට සමතැන්…

(0) Comments | April 22, 2024 10:38 am

Analysis

අයවැයෙන් ඉලක්ක කරපු ආදායම අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටට අහිමි වෙන ලකුණු

අපේක්ෂිත ආදායමට වඩා 14%ක් අඩු ආදායමක් ලැබෙණු ඇති බව වෙරිටේ රිසර්ච් ‘The State of the Budget Report 2024’  වාර්තාවේ තක්සේරුව යි පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් 2024 වසරේ දී, අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටේ සත්‍ය ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළකර තිබේ. The…

(0) Comments | April 22, 2024 11:03 am

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු  මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම…

(0) Comments | April 16, 2024 11:43 am

අවුරුදු කැවිලි මේසයක වියදම ගිය අවුරුද්දට වඩා අඩුවෙලා

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල…

(0) Comments | April 8, 2024 3:01 pm
More Analysis

Stock Market

Exchange Rates


Biz 24x7

Video story